මේ වෙබ් එක තාම හැදෙමින් තමයි පවතින්නේ.

සූත්‍ර පිටකයට අයත්
ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය
ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමි සරල සිංහලට ට්‍රාන්ස්ලේට් කරා.

"තථාගතප්පවෙදිතො ධම්මවිනයො භික්ඛවෙ විවටො විරොචති නො පටිච්ඡන්නො."

"පින්වත්Surprise මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්මවිනය විවෘත වූ විට තමයි බබළන්නේ. වැසුණු විට නොවෙයි."

(අංගුත්තර නිකාය - තික නිපාතය - භරණ්ඩු වර්ගය - 9 සූත්‍රය)

දීඝ නිකාය
දීඝ නිකාය
මජ්ඣිම නිකාය
මජ්ඣිම නිකාය
සංයුත්ත නිකාය
සංයුත්ත නිකාය
අංගුත්තර නිකාය
අංගුත්තර නිකාය
ඛුද්දක නිකාය
ඛුද්දක නිකාය

දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ට නොදැනෙන්න) ඉක්මනට මට කොපිරයිට් වේවා!